May 06, 2024

විචිත්‍ර ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළිය ඇරඹෙයි (VIDEO)

 

31වන ඔලිම්පික් උළෙල බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගණයේ දී අද (06) ආරම්භ විය.

මෙවර සමාරම්භක උළෙලේදී තාක්ෂණය අභිබවා මිනිස් සම්පතට මුල් තැන හිමිවීම විශේෂත්වයකි.

මෙම චමත්කාරජනක උත්සවයේ ඔලිම්පික් පහන දැල්වීම සිදුකිරීමට නියමිතව තිබුණේ ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ප්ලේ අතින් වුවද ඔහු අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම නිසා එම අවස්ථාවෙන් ඔහු ඉවත් වී තිබුණි.

සම්ප්‍රදාය අනුව ආචාර පෙළපාලියේ අවසන් කණ්ඩායම ලෙස බ්‍රසීල කණ්ඩායම ගමන්ගත් අතර ලොව රටවල් 206ක් නියෝජනය කරමින් කණ්ඩායම් ආචාර පෙළපාලියේ ගමන්ගත්තේය.

එහි පෙරටුගාමීව ගමන්ගත්තේ ඔලිම්පික් බිහිවූ ග්‍රීසියේ කණ්ඩායමයි.

ඡායාරූප සහ වීඩියෝ පහතින් > > > 

(වීඩියෝ දසුන් ඡායාරූප අවසානයේ)

efed910c-2a2f-421b-974c-766f376431ec

Samba school dancers perform during the opening ceremony for the 2016 Summer Olympics in Rio de Janeiro

The dancers donned elaborate and colorful costumes for their performance at the end of the night

The skimpy outfits, which resemble those worn at Rio's Carnival, were worn by dancers in the final display of the night

Dancers perform during the opening ceremony for the 2016 Summer Olympics in Rio de Janeiro, Brazil

Members of a Samba school enter the stadium during the Opening Ceremony of the Rio 2016 Olympic Games at the Maracana Stadium

Dancers perform during the opening ceremony of the Rio 2016 Olympic Games at the Maracana stadium

Dancers perform during the opening ceremony of the Rio 2016 Olympic Games at the Maracana stadium 

Members of the Brazilian delegation cheer during the Opening Ceremony of the Rio 2016 Olympic Games

Team Brazil ran into the stadium towards the end of the Rio 2016 Olympic Opening Ceremony 



වීඩියෝ පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Sunday, 07 August 2016 10:02