May 02, 2024

ඔලිම්පික් උළෙල අද ඇරඹේ

31වන ගිම්හාන ඔලිම්පික් සැණකෙලිය අද (05) ආරම්භ වීමට නියමිතය.

ඒ, බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගණයේදීය.

එහි සමාරම්භක උත්සවය බ්‍රසීල වේලාවෙන් අද රාත්‍රියේ පැවැත්වෙන අතර එය අගොස්තු මස 21වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවර ඔලිම්පික් උළෙල සඳහා රටවල් 207ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500කට වැඩි පිරිසක් ක්‍රීඩා 31ක් සඳහා තරඟ වැදීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 05 August 2016 09:07