May 02, 2024

ඔලිම්පික් උළෙල අපූරු කෝණයකින් (VIDEO)

2016 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ බ්‍රසීලයේ රියෝ දි ජැනයිරෝ නුවරදීය.

එහි සමාරම්භක උළෙලට ඇත්තේ තවත් දින කිහිපයක් වන අතර මේ දිනවල ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ නිර්මාණයන් ඉදිරිපත් වෙමින් පවතී.

එම නිර්මාණ අතරින් BBC Sport විසින් නිර්මාණය කර ඇති නවතම ප්‍රචාරක පටය අන්තර්ජාලය තුළ බොහෝ දෙනෙකුගේ අවධානය ලබා ගෙන තිබේ.

වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 July 2016 16:55