May 03, 2024

යාපනයේ එළවළු නිසා වෙළඳපොල මිල පහළ යන ලකුණු

February 12, 2015

යාපනය ප‍්‍රදේශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව එළවළු කිලෝග‍්‍රෑම් ලක්ෂ එකහමාරකට වැඩි ප‍්‍රමාණයක් ලැබෙමින් පවතින බව වාර්තා වෙයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මේ හේතුවෙන්  එළවළු මිල ගණන් මාර්තු මාසය වනවිට පහළ බැසීමේ හැකියාවක් ඇති බවය.

Rate this item
(0 votes)