May 04, 2024

කොටස් වෙළඳපොළ අස්ථාවර කිරීමේ වෑයමක් 

February 09, 2015

කොළඹ කොටස් වෙළෙඳපොළ තුල එකාධිකාරී තත්වයක් පවත්වායාමට කිසියම් කණ්ඩායමක් උත්සාහ දරණ බව මුදල් අමාත්‍ය රවී කරුණාරත්න මහතා චෝදනා කරයි.

මෙලෙස කොටස් වෙළෙඳපොළ කෘත්‍රීමව වෙනස් කිරීමට දරණ උත්සහය හේතුවෙන් කොටස් වෙළෙඳපොළ අස්ථාවර වීමට ඉඩ ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන ගියහොත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවද මුදල් අමාත්‍යවරයා අවධාරණය කරයි.

Rate this item
(0 votes)