May 08, 2024

කොටස් වෙළඳපොලේ පිබිදීමක්

February 06, 2015
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශකවල පසුගිය 05 වැනිදා පිබිදීමක් දක්නට ලැබී ඇති බව වාර්තාවේ.
 
ඒ අනුව සමස්ත දර්ශකය ඒකක 47 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී සටහන් වූයේ 7047 ක් ලෙසයි.
 
කොටස් වෙළඳපොලේ මහා පරිමාණ සමාගම් නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ‍්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 40 කින් ඉහළ ගොස් 3865 ක් ලෙස සටහන් විය. 
 
කොළඹ කොටස් වෙළඳපොලේ පසුගිය 05 වැනිදා මුළු පිරිවැටුම රුපියල් බිලියන 2.4 කි.
 
Rate this item
(0 votes)
Last modified on Friday, 06 February 2015 10:11