May 08, 2024

BOI සභාපති පුටුව නිතීඥ උපුල් ජයසූරියට

February 04, 2015

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිඥ උපුල් ජයසූරිය මහතා පත්කර තිබේ.

ප්‍රකට නීතිඥයෙකු මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වන්නේද උපුල් ජයසූරිය මහතායි.

1978 වසරේදී මහ කොළඹ ආර්ථික කොමිසමේ මුල්ම නීති උපදේශකයා ලෙස කටයුතු කළේද ඒ මහතායි.

Rate this item
(0 votes)