May 08, 2024

ව්‍යවසායක බද්දට අනුමැතිය

February 03, 2015
පෞද්ගලික ව්‍යවසායකයින්ට හඳුන්වා දෙන සුපිරි බදු ක‍්‍රමවේදයට ලංකා වානිජ මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි ප‍්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
 
අසාධාරණ ලෙස වත්කම් උපයා ඇති ආයතන වෙතින් නැවත එම මුදල් උපයා ගැනීම මෙහි අරමුණ බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
 
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 February 2015 08:52