May 08, 2024

තේ දළු මිල ඉහළට

February 02, 2015
තේ දළුවල මිල ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට තේ මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තාවේ. 
ඒ අනුව තේ දළු කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 100 ක් දක්වා ඉහළ නැංවීම තේ මණ්ඩලයේ අරමුණයි.
මේ වන විට තේ දළු කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 50ත්, 60ත් අතර වේ. 
හැකිතාක්දුරට තේ දළු නියමිත පරිදි ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව නිපදවීම සම්බන්ධයෙන් තේ දළු හිමියන් දැනුවත් කිරීම සිදුකරන බව ද තේ මණ්ඩලය සඳහන් කරයි.
Rate this item
(0 votes)