May 09, 2024

කුඩා මෝටර් රථ මිලෙන් තවත් ලක්ෂ එකහමාරක් පහළ යන ලකුණු

මෝටර් රථ ආනයනය කිරීමේදී 1000 cc එන්ජින් ධාරිතාවයට අඩු මෝටර් රථ සඳහා අය කරන බද්ද අතුරු අයවැය මගින් සියයට 15 කින් අඩු කිරීම නිසා එවැනි මෝටර් රථයක මිල රුපියල් 1,50,000 කින් පමණ අඩුවනු ඇතැයි වාර්තා වේ.

මේ අනුව, මරුටි, ඇල්ටෝ වැනි වාහනවල මිල මේ ආකාරයෙන් පහළ යනු ඇති බවයි වාර්තා වෙන්නේ.

 

Rate this item
(0 votes)