May 07, 2024

2014 ආසියාවේ වඩාත් ස්ථාවරම වෙළෙඳ පොළ CSE

2014 සඳහා ආසියාවේ වඩාත් ස්ථාවරම වර්ධනය හිමි කොටස් වෙළෙඳ පොළ ලෙස බ්‍රිතාන්‍යයේ ආර්ථික, මූල්‍ය හා ව්‍යාපාර පිළිබඳ මුද්‍රිත සඟරාවක් හා අන්තර්ජාල වාර්තාවක් වන 'Capital Finance International - CFI විසින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව නම් කර තිබේ.
 
මෙම සම්මානය සඳහා නිර්දේශ කරනු ලබන්නේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පැසිෆික් ආයෝජන කළමනාකරණ සමාගම සහ ෆිඩෙලිටි ඉන්වෙස්ට්මන්ට්ස් ආදී වන CFI හි සම්පාදකයන්, පාඨකයන් හා සහභාගිකරුවන්ගේ ඡන්දයකිනි.
 
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 24 January 2015 10:53