April 27, 2024

MITCE 2014 සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙයි

මැලේසියානු අන්තර්ජාතික ඉන්ටනැෂනල් ටී ඇන්ඩ් කොෆී එක්ස්පෝ 2014 (Malaysia International Tea & Cofee Expo 2014) වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන කොමිෂන් සභාව සහභාගී වී තිබේ. 

එය පසුගිය දිනවල දී ක්වාලාලාම්පූර්හි දී පැවැත් විය.

වෙළෙඳපොලක් ලෙස එය පැවති අතර එහි දී තේ සහ කෝපි වර්ග හඳුන්වාදීම සහ බෙදා හැරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ වැඩසටහනක් ද පවත්වා ඇත.

මැලේසියානු තේ සහ කෝපි කර්මාන්ත සංගමය එම වැඩසටහන සංවිධාන කර තිබුණි.

Rate this item
(0 votes)