May 19, 2024

කොටස් වෙළඳ පොළ පහලට

කොළඹ කොටස් වෙළදපළේ මිල දර්ශක ඊයේ (19) පහත වැටීමක් දක්නට ලැබුණි.

සමස්තදර්ශකය ඒකක 147කින් එනම්, 2%කින් පමණ පහත වැටීම විශේෂත්වයකි.

දර්ශකය දිනයඅවසනදී සටහන් වූයේ 7366.68ක් ලෙසය.එනම් පසුගිය වසරේ නොවැම්බර් 24 වැනිදායින් පසු වාර්තා වූ අඩුම අගය ලෙස මෙය සැලකේ.

කොළඹ කොටස් වෙළදපලේ සමස්ත දර්ශකය පසුගිය දින 4 තුළ 4%කින් පහත වැටී ඇති අතර අහිමි වූ ප‍්‍රාග්ධනය රුපියල් බිලියන 63කි.

Rate this item
(0 votes)