May 19, 2024

කොළඹ කොටස් වෙළඳපොල 12 න් අවසන්

2015 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (08දා) පැවැත්වෙන බැවින් රට පුරා විශේෂිත ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වේ.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මධ්‍යහන 12ට අවසන් කරන බවද කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරු අංශ පෙන්වා දේ.

මීට අමතරව පෞද්ගලික අංශද අද තම සේවා අංශ මධ්‍යහන 12 වන විට නිමා කිරීමේ අපේක්ෂාවෙන් පසු වේ.

 

Rate this item
(0 votes)