දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අඩුවීම මත වෙළඳපොලේ එළවළු මිළ වැඩි වී ඇතැයි වාර්තා වේ.
තොග මිල සිල්ලර මිල
මාළු මිරිස් රුපියල් 650-700 750-800
අමු මිරිස් රුපියල් 700-750 850-900
බෝංචි රුපියල් 200-230 250-300
ගෝවා රුපියල් 150-170 200-230
ලීක්ස් රුපියල් 250-270 300-330
කැරට් රුපියල් 200-240 250-280
බීට් රුපියල් 190-210 230-250
වැටකොලූ රුපියල් 160-190 210-245
බණ්ඩක්කා රුපියල් 150-170 190-220
කරවිල රුපියල් 210-230 250-290
වම්බටු රුපියල් 170-200 220-250
එලබටු රුපියල් 190-210 230-260
මෑකරල් රුපියල් 200-220 250-300