April 26, 2024

ලංකන් ගුවන් සමාගමේ පාඩුවට පැලැස්තරයක් 

අලූතින් මිලදී ගත් නවීන එයාර් බස් යානා 06 ක් එළඹෙන ඔක්තෝම්බර් මාස සිට සේවයට යොදවන බව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

එමගින් දැනට ගුවන් සමාගම ලබන පාඩුව අවම කර ගැනීමට හැකිවනු ඇති බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙයි. 

Rate this item
(1 Vote)