May 05, 2024

ආසියාවට සහ ශ්‍රී ලංකාවට ‘ශ්‍රී TV’ පිවිසේ

December 08, 2014

විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ ජනප්‍රියම නාලිකාවක් වන ‘ශ්‍රී TV’නාලිකාවේ විකාශන කටයුත තව දුරටත් පුළුල් කර ඇති බව ප්‍රේක්ෂක ජනතාව වෙත නිවේදනය කර සිටි.

ඒ අනුව මෙතෙක් යුරෝපය සහ මැද පෙරදිග ඇතුළු රටවලට විකාශන කටයුතු සිදු කළ ‘ශ්‍රී TV’නාලිකාව අති සුපැදිළි දසුන් සමගින් අසියාව සහ ශ්‍රී ලංකාව තුළ විකාශන ආවරණය කර ඇත බව දන්වා සිටි.

‘Hot Bird13’ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ විකාශන කටයුතු සිදු කෙරෙන‘ශ්‍රී TV’නාලිකාවේ තාක්ෂණික ඛේතයන් පහතින් දැක්වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 December 2014 10:37