May 05, 2024

දෙසැම්බර් 11 ආපිකෝ කොටස් ගන්න

November 30, 2014

කොටසක් රුපියල් 12 ක් බැගින්සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 6.6ක මහජන කොටස් නිකුතුවක් කිරීම මගින්රුපියල් මිලියන 79 කට ආසන්න මුදලක් රැස්කර ගැනීමට ආපිකෝ ඉන්ෂුවරන්ස්ලිමිටඩ් සූදානම් වේ.

නිකුතුව මහජනතාවට විවෘත වන්නේ දෙසැම්බර්11 වනදා ය.

මෙම කොටස් නිකුතුව දිරිසවි පුවරුවේ ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳපොළ විසින් අවසර ලබාදී තිබේ.

Rate this item
(0 votes)