May 05, 2024

රට තුළ සහල් හිඟයට හේතුව බියර් නිෂ්පාදනය (Video)

November 29, 2014

වර්තමානයේදී මෙන්ම ඉදිරියේදී රට තුළ දැඩි සහල් හිඟයක් ඇති විය හැකි බව සඳහන් වෙයි. ඊට ප්‍රධාන වශයෙන් බලපාන කරුණ වන්නේ රටේ ජනතාවගේ පරිභෝජනය සඳහා නිපදවෙන සහල් අනියම් ආකාරයෙන් බියර් නිෂ්පාදනය සඳහා යොදා ගැනීම බව හෙළි වෙයි.

රජයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු සහ තවත් නියෝජ්‍ය අමාත්‍යවරයන් දෙදෙනෙකුගේ සමීපතමයන් විසින් මෙම සහල් මෝල් ව්‍යාපාරයේ දැවැන්තයින් ලෙස පෙනී සිටින බවයි අද පොළොන්නරුවේ පැවැති වී මෝල් හිමියන්ගේ මාධ්‍ය හමුවේදී අනාවරණය වූයේ.

මේ පිළිබඳ තවත් තොරතුරු මේ ලින්ක් එකින් බලන්න..http://biz.asianmirror.lk/biz/1634

Rate this item
(0 votes)