May 05, 2024

ඩයලොග් නව සමාගමකින් එයි

November 28, 2014

ඩයලොග් ආසියාටා සමාගමට ඩිජිටල් හෝල්ඩින්ග්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යනුවෙන් නව ආයෝජන සමාගමක් සංස්ථාපනය කර තිබේ.මෙම නව සමාගම ඩයලොග් ආසියාටා හී පූර්ණ අනුබද්ධව ස්ථාපනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සමාගම ඩයලොග් සමූහයේ නව ව්‍යාපාරික ක්ෂේත්‍රවල ආයෝජන සම්බන්ධ මව් සමාගම ලෙස කටයුතු කරන බව සඳහන්ය.

මේ පිළිබඳ තවත් තොරතුරු පහත ලින්ක් එකින් බලන්න...

biz.asianmirror.lk/biz/category/news

Rate this item
(0 votes)