May 05, 2024

කොළඹ පැල්පත් වාසීන්ට දෙසැම්බර් නිවාස දෙයි

November 26, 2014

මෙමවර්ෂය අවසාන වනවිට කොළඹ නගරයේ පැල්පත්වාසී ජනතාවට නිවාස 5009 ක් ලබාදීමටනාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිඋපදේශක වීරසේන අධිකාරි මහතා පවසයි.

දෙසැම්බර් මාසය තුළ එලෙස ඉදිකරන ලද නිවාස සංකීර්ණ කිහිපයක් ජනතා අයිතියටපවරන බවත්, 2020 වනවිට සියලු පැල්පත් වාසීන්ට නිවාස ලබාදෙන බවත් අද (26දා) පැවැති මාධ්‍යහමුවකදී පෙන්වා දුනි.

Rate this item
(0 votes)