April 26, 2024

ස්වෛරීත්ව බැඳුම්කරයක්

වසර පහක කල්පිරීම් කාලයක් සහිත ඩොලර් මිලියන 5000 ක ස්වෛරීත්ව බැඳුම්කරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි.

2014 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඩොලර් බිලියන 1.5 ක මුදලක් ජාත්‍යන්තර වෙළෙඳපොළ හරහා ලබා දීමට රජය සූදානම්වන බවයි.

මෙම වර්ෂයේ දී පුද්ගලික බැංකු තුනක් හරහා රජය විසින් නිකුත් කරන ලද පස් වසරක දී කල් පිරෙන ඩෙලර් බිලියනයක බැඳුම් කරය 4.8% ත් 4.9% ත් අතර අලෙවිවන බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)