දේශීය වශයෙන් නිෂ්පාදිත සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව රුපියල් 1,850ක්ව පැවති කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,350ක් දක්වා ඉහළ යනවා.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම සහ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම මිල වැඩි කිරීමට හේතුවයි.