April 27, 2024

ඉන්ධන මිල යළිත් ඉහළ දමයි! නව මිල ගණන් මෙන්න

February 26, 2022

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යළිත් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ් ලෝක වෙළෙදපලේ ඉන්ධන මිල ඉහළ යාමත් සමගයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩිසල් රු.15කින් , පෙට්ට්‍රල් ලීටරයක් රු.20කින් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කර සිටින්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 01 March 2022 03:16