May 03, 2024

Oman Air 25% වට්ටමක්

ඕමාන් රාජ්‍යයේ ජාතික ගුවන් සේවා සමාගම මෙරටින් පිටවන ගුවන් ගමනාන්තයන් වෙත විශේෂිත වට්ටමක් ලබා දීමට පියවර ගෙන ඇති බව නිවේදනය කරයි.

ඒ අනුව ඉකුත් 27 වැනිදා සිට නොවැම්බර් 02 වැනි දා දක්වා වූ කාල පරාසය තුළ කලින් වෙන් කරවා ගන්නා ගමනාන්තයන් වෙත මෙම විශේෂිත වට්ටම පිරිනැමෙනු ඇති. 2015 මාර්තු 20 වැනිදා දක්වා පමණක් මෙය වලංගු වෙනු ඇති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා සහ මාලදිවයින් Oman Air හී Country Manager ගිහාන් කරුණාරත්න මහතා පවසන්නේ මෙම සුවිශේෂී වාසිය Oman AirEconomy සහBusiness Class සඳහා ලබා දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර omanair.com වෙබ් අඩවියෙන් සහ 0112168268 අංකය වෙත ඇමතීමෙන් ලබා ගත හැකිය.

Rate this item
(0 votes)