April 27, 2024

SLT වෙතින් අවුරුදු තෑගි 

SLT මෙගාලයින්, සිටිලින්ක් සහ බ්‍රොඩ්බෑන්ඩ් සේවා ලබා ගන්නා පාරිභෝගිකයන්ට වෙත අලුත් අලුත් අවුරුදු තිලිණ රැසක් ලබාදීමට ටෙලිකොම් සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව අප්‍රේල් 30 වැනි දා දක්වා මිල දී ගන්නා නව බ්‍රොඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් සඳහා ම Wi-Fi රවුටරයක් රුපියල් 1490 ක සුවිශේෂී මිලකට ගත හැකි වේ.

මෙගාලයින් සම්බන්ධතාවයක් මිල දී ගන්නා පාභෝගිකයන්ට කුඩයක් ද සෑම නව සිටිලින්ක් සබඳතාවයක් වෙනුවෙන් ම Thermo Mug එකක් ද නොමිලේ හිමි කර ගත හැකි ය.

එසේ ම SLT 4G LTE සබඳතාවයක් සමග ම 8GB USB Flash Drive එකක් ද නොමිලේ හිමි වේ.

Rate this item
(0 votes)