May 03, 2024

කොළඹින් උතුරට අධිවේගී මග ඇරඹේ

කොළඹ- මහනුවර සිට උතුර දක්වා දිවෙන අධිවේගී මාර්ගය ඉදිකිරිම් අදියර 04ක් සඳහා නොවැම්බර් 14  සහ 15 දෙදින කුරුණෑගල, ගලගෙදර, ගලේවෙල හා රඹුක්කන යන ස්ථානවලදී මුල්ගල් තැබිමට නියමිතව ඇත.

මහර, එඬේරමුල්ල සිට ආරම්භ වන මෙම අධිවේගී මාර්ගය මෙතෙක් ශී‍්‍ර ලංකාවේ වැඩිම මුදලක් වැය කරන විශාලතම ව්‍යාපෘතිය බවද කියැවෙයි.

දැනට ගණන් බලා ඇති පරිදි මේ සඳහා රු.බිලියන 35ක් පමණ වැය කිරීමට නියමිතය.කොටස් අටකින් මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර ඇතිඅතර, ප‍්‍රථමයෙන් මහනුවර දක්වා ඉදිකෙරෙන මෙම මාර්ගය අනතුරුව උතුර දක්වාදිර්ඝ කිරීමට නියමිතය.

Rate this item
(0 votes)