May 03, 2024

සැම්සුම් ශීතකරණ 36% ක් බලශක්තිය රැකදෙයි

බලශක්ති ඉතිරිය අතින් වඩාත් ක්‍රියාකාරී මෙන්ම සිත්ගන්නා සුළු මිල ගණන් යටතේ (digital invertor refrigerators) සැම්සුම් ශීතකරණ සිය පාරිභෝගිකයන් වෙත හඳුන්වාදී තිබේ.

බලශක්ති ක්ෂ්‍යවීම 36% දක්වා අඩු කරමින් මෙම නිෂ්පාදනය හඳුන්වා දී ඇති බවයි සැම්සුම් හී global energy saving ප්‍රමිති ඒකකය සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)