May 03, 2024

එළඹෙන 05 වැනි දා ‘MBSL’එකක් 100 බැගින් ගන්න

එකක් රුපියල් 100 ක් බැගින් වන බැඳුම්කර මිලියන 20 ක් නිකුත් කිරීම මගින් රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සූදානම් වෙන බව වෙළඳපොල ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබෙන අතර නිකුතුව නොවැම්බර් 05 වනදා විවෘත කෙරෙන බවයි සඳහන්.

මෙම නිකුතුව කළමනාකරණය කරන්නේද ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව විසිනි.

Rate this item
(0 votes)