April 28, 2024

මිහින් ලංකා දායකත්වය ජාතික වොලිබෝල් කණ්ඩායමට

ශ්‍රී ලංකාවේ අඩුම ගස්තු අය කරන ගුවන් ගමන් සමාගමක් වන ‘Mihin Lanka’ ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම සමගින් බහරේනය බලා පිටව ගොස් ඇත.

ඒ බහරේන රාජ්‍යයේ වොලිබෝල් සංගමයේ ඇරයුමකට අනුවය. එනම් අවු: 20 අඩු වොලිබෝල් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අරමුණින්ය.මෙම තරඟාවලිය සඳහා රටවල් 18 ක සහභාගීත්වයක් දක්වන අතර බහරේන රාජ්‍යයේ Khalifa Sports Cityහී පැවැත්වෙනු ඇති.

ආසියානු කලාතයේ මෙන්ම ශ්‍රී ලංකාව තුළද ඇති අඩුම ගාස්තු ඇති ගුවන් ගමන් සේවා සමාගම වන ‘Mihin Lanka’ඉන්දියානු උප මහද්විප, දකුණු ආසියානු සහ මැදපෙරදිග ගුවන් ගමනාන්තයන් කරා පියාසර කරනු ලබන බවද සමාගම දන්වා සිටි.

Rate this item
(0 votes)