April 27, 2024

‘Culinary Travel Awards’ ඕමාන් එයා වෙත

ලොව කීර්තිමත් ගුවන් ගමන් සේවා සමාගමක් වන Oman Airසමාගම වෙත තවත් සුවිශේෂී සම්මානයක් හිමි වූ බව Oman Airසමාගම පෙන්වා දෙයි.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ සුඛෝපභෝගී ආහාර පාන සඟරාවක් විසින් මෙම සම්මානය Oman Airසමාගම වෙත පිරිනමා ඇත.

‘Culinary Travel Awards’නම් අංශය යටතේ මෙම සම්මානයට Oman Airසමාගම හිමිකම් කී අතර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Paul Gregorowitschමහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ ගුවන් යානයක් තුළ ලොව ප්‍රනීතම ආහාර වේලක් සිය පාරිභෝගිකයන් වෙනුවෙන් සපයා දීමට හැකිවීම මෙන්ම ඒ සඳහා ඇගයිමක්ද ලැබීම ඉතාමත් ප්‍රිතිජනක අවස්ථාවක් බවයි.

Rate this item
(0 votes)