April 26, 2024

ගොවැන්සාවල සරසවි සිසුන්ට විශේෂ වැඩසටහනක් 

චීනයේ ගොවැන්සාවල විශ්විද්‍යාලවල 03 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් 187 දෙනෛකුගේ සහභාගීත්වයෙන් වැඩසටහනක් සූදානම් කර තිබූ බව වාර්තා වේ.

එම වැඩසටහන ගොවැන්සාවල ශ්‍රී ලංකා තානාපති විසින් සූදානම් කර තිබේ.

ගොවැන්සාවල විශ්විද්‍යාල සිසුන් හට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සංචාරක ස්ථාන සහ විදේශිකයන්ගේ ලැදියාව සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම මූලික අරමුණ කර ගනිමින් එම වැඩසටහන පවත්වා ඇත.

ආසියාවේ වෙනත් රටවලට සාපේක්ෂ ව ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන සුවිශේෂවන බව මහජන තානාපතිනි ගාවෝ මහත්මිය සඳහන් කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)