හිටපු සභාපති අර්ජුන ගුණරත්න මහතා අප්‍රේල් 30 වැනි දා සිට එම ධුරයෙන් ඉවත් ව යාමෙන් අනතුරු ව ක්‍රිෂාන් බාලේන්ද්‍රන් මහතා ඒ සඳහා තෝරා ගෙන ඇත.
ක්‍රිෂාන් බාලේන්ද්‍රන් මහතා සිය සමාගමේ සභාපති ලෙස මැයි 01 වැනි දා සිට වැඩ ආරම්භ කිරීමට නියමිත බව නේෂන් ට්‍රස්ට් බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.