May 02, 2024

හමීඩියා ‘The Best Shirt in Town’ දැන් ඔබ වෙනුවෙන්

September 30, 2014

පිරිමි විලාසිතා නිර්මාණකරුවන් අතර ප්‍රමුඛ සමාගමක් වන හමීඩියා සමාගම නවතම සංකල්පයක් සිය ගනුදෙනුකාර පාරිභෝගිකයන් වෙනුවෙන් හඳුන්වා දී තිබේ.

‘The Best Shirt in Town’ලෙස නම් කර ඇති මෙම නව සංකල්පය යුගයේ ජනප්‍රියම විලාසිතා එකතුවක් ලෙස ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම නව හඳුන්වාදීම මෙරට ජර්මානු නතාපති ආචාර්යJuergen Morhardමහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් හමීඩියා හී කළමණාකාර අධ්‍යක්ෂ Fouzul Hameedමහතා සඳහන් කළේ මෙම නවතම විලාසිතා එකතුව හරහා සිය පාරිභෝගික ගනුදෙනුකරුවන්ට අලුත් අත්දැකීමක් ලබා දී ඇති බවයි.

 

Rate this item
(0 votes)