May 04, 2024

හොඳම ‘PR’ එක ‘Leo Burnett’

September 25, 2014

පබ්ලික් ඇන්ඩ් රිලේෂන්ස් අංශයේ රන් සම්මාන දෙකක් දිනා ගැනීමට ‘Leo Burnett Worldwide’ හී මෙරට පිහිටි සමාගම සමත් වී තිබේ. ‘පබ්ලික් ඇන්ඩ් රිලේෂන්ස්’ අංශයෙන් ප්‍රථම වතාවට මෙම සම්මාන දෙක හිමිකර ගැනීම ද විශේෂත්වයකි.

මේ අතර ‘Leo Burnett Worldwide’ හී සන්නාමයන් (Brand) සඳහාද රිදී සම්මානයක් මෙහිදී හිමි වී තිබේ. ‘CLIO Awards’ උළලේදී මෙම සම්මාන හිමිකර ගැනීමට ‘Leo Burnett Worldwide’ සමත් වී ඇත.

ශ්‍රී ලංකාව තුළ මෙවැනි ජාත්‍යන්තර තරඟාවලියකදී සම්මාන ලද පළමු සහ ප්‍රථම සමාගම ලෙසටද ‘Leo Burnett Worldwide’ හී මෙරට පිහිටි ශාඛාව පත් වී ඇත.

Rate this item
(0 votes)