May 04, 2024

යෞවනියන්ගේ අනාගත තේරීම ‘Perine for COCO’

September 24, 2014

නිව්යෝ(ර්)ක් විලාසිතා සහ දේශීය විලාසිතා එක් කරමින් නවතම මෝස්තර පෙළක් ‘COCO’ වෙළඳනාමය යටතේ හදුන්වා දී තිබේ. ‘Perine for COCO’ ලෙස නම් කර ඇති මෙම විලාසිතා එකතුව ‘Cotton Collection’s in-house’නම් අංශය යටතේ පාරිභෝගියන් වෙනුවෙන් හඳුන්වා දෙයි.

නවතම විලාසිතා මුසුවක් වන ‘Perine for COCO’වඩාත් සරල සහ සිත්ගන්නාසුළු මට්ටමින් නිර්මාණය කර ඇති බවද එහි නිර්මාණකරුවන් පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මෝස්තර නිරූපිකාවක් වන Perine Fernandoසහ ‘Cotton Collection’s’හී කළමණාකරණ අධ්‍යක්ෂක Niloufer Anverallyමෙම විලාසිතා පෙළේ නිර්මාණකරුවන් වන අතර මෙම මෝස්තර පෙළ ඉදිරියේදී මෙරට නවතම විලාසිතා රැල්ල වනු ඇති බවටද ඔහුන් විශ්වාසය පළ කරයි.

විශේෂයෙන් ලංකා විලාසිතා ක්ෂේත්‍රෙය් යෞවනියන් සහ වෘත්තීය මට්ටමේ කාන්තාවන් මෙම විලාසිතා පෙළ වඩාත් ආදරයෙන් සමීප කරගනු ඇතැයිද ඔවුන්ගේ විශ්වාසයයි.

 

Rate this item
(0 votes)