May 04, 2024

මහ බැංකු අධිපතිගෙන් ප්‍රශ්න අහන්න ට්විටර්වලින් එන්න

September 24, 2014

ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ සජීවීව මහජනතාවගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිගෙන් පැයක කාලයක් ලබාදීමට සුදානම් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

අද (24) උදෑසන 10.00ත් 11.00ත් අතර කාල සීමාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට #askcbsl යන ට්විටර් ගිණුම ඔස්සේ ජනතාවට ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදා වී තිබුණි.

Rate this item
(0 votes)