May 04, 2024

ක‍්‍රාෆ්ට් ලංකා අළෙවිසැලක් මාලබේට

September 23, 2014

බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ක‍්‍රාෆ්ට් ලංකා අළෙවිසැල් ජාලයේ නවතම ශාඛාව මාලබේ නගරයේදී බස්නාහිර පළාත් කර්මාන්ත අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත විය. 

ක‍්‍රාෆ්ට් ලංකා අලෙවිසැලේ අත් යන්ත‍්‍ර රෙදි පිළි, දේශීය සම් භාණ්ඩ, මැටි නිශ්පාදන ඇතුළු දේශීය නිපැයුම් රැසක් අන්තර්ගත වේ. 

මෙම අළෙවිසැළ මාලබේ කඩුවෙල පාරේ නව සිටි ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටා ඇත.

 

Rate this item
(0 votes)