May 03, 2024

2017 තෙක් ශ්‍රී ලංකන් ගුවන් ගිවිසුමක්

September 19, 2014

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය සහ ශ්‍රී ලංකා ගුවන් නියමු සංසදය අතර2017 සැප්තැම්බර් මස තෙක් බලපවත්වන පරිදි වන ගිවිසුමකට අත්සන් තැබූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රවණතාවයන් සැලකිල්ලට ගනිමින් හා සේවක කාර්යක්ෂමතාවය දියුණු කිරීම මෙහි අරමුණ බවත් ආයතනයේ ව්‍යාපාරික සැලසුම්වෙත වැඩි දායකත්වයක් අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව ලබා ගැනීම පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් අවධාරණය කරන බවත් පැවසෙයි.

Rate this item
(0 votes)