May 02, 2024

‘Spikes Asia Festival’ හී මෙවර ලාංකිකයන් 08 දෙනෙක්

September 19, 2014

සිංගප්පූරුවේ පැවැත්වෙන ‘Spikes Asia Festival 2014’තරගාවලිය සඳහා මෙවර ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු තේරී පත්ව තිබේ.

මේ මස 23 වැනිදා සිට 26 වැනිදා දක්වා මෙය පැවැත්වෙනු ඇති.

ඒ අනුව මෙරට දැන්වීම් නිර්මාණකරන ක්ෂේත්‍රයේ තරුණ වෘත්තිකයන් 06 දෙනෙකු සහ ශිෂ්‍යයින් දෙදෙනෙකු  මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇති.

මෙරට පැවැති තරඟාවලිය ජයග්‍රාහණය කරමින් මොවුන් ‘Spikes Asia Festival 2014’සඳහා යෝජනා වී තිබේ.

මෙම තරගාවලියේදී  අංශ කිහිපයක් යටතේ ජයග්‍රාහකයන් තෝරා ගන්නා අතර ප්‍රවීණ විද්වත් තේරීම් මණ්ඩලයක් හමුවේ එකිනෙකා ඉදිරිපත් කරන නිර්මාණශීලි දෑ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වේ.­

Rate this item
(0 votes)