May 03, 2024

කොටස් වර්ධනයක් පෙන්වයි

September 19, 2014

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ වර්ධනයක් පෙන්නුම් කළා. සමස්තදර්ශකය දිනය අවසනදී 7207ක් ලෙස සටහන් වූ අතර එස්.එන්.පී. ශ‍්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය නිමාවූයේ 3989 ක් ලෙසයි.

කොළඹ කොටස් වෙළඳපොලේ මුලූපිරිවැටුමද ඊයේ දිනයේ ඉහළ මට්ටමක පැවති අතර රුපියල් බිලියන දෙකයි දශම එකයි අටක් වටිනා කොටස් ඊයේ දිනයේදී හුවමාරු විය.

එහිදී සමාගම් 129 ක කොටස් ඉහළ ගිය අතර 68 ක කොටස් පහළ වැටී තිබේ.

Rate this item
(0 votes)