May 03, 2024

ටොයෝටා අලුත් පෙරළියකට

September 18, 2014

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයෝටා සමාගම  විසින් අනාගත විලාසිතාවෙන් හැඩවූ නවතම මෝටර් රථයක සැලසුමක් ඉදිරිපත් කර තිබේ.

‘CALTY U2 design’ලෙස නම් කර ඇති මෙය ටොයොටා සමාගමේ නිර්මාණ සහ සමීක්ෂණ කණ්ඩායම විසින් එළිදක්වා ඇත.

මෙම මෝටර් රථයේ අභ්‍යන්තර හැඩතල සහ වර්ණ අනාගතයේදී මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය වෙනස් වන ආකාරය පිළිබඳව පෙර නිමිති පළකරන බව ව්‍යාපාරික විචාරකයින්ගේ අදහසයි.

Rate this item
(0 votes)