May 05, 2024

‘B iconic’ හෙට

September 12, 2014

ඔඩෙල් සමාගමේ විලාසිතා දැක්මක් හෙට පැවැත් වෙයි. ‘B iconic’ ලෙස නම් කර ඇති මෙම විලාසිතා දැක්මේ දී නවතම විලාසිතා කිහිපයක්ම එළි දැක්වීමටත් පියවර ගෙන ඇත.

සැප්තැම්බර් 13 හෙවත් හෙට දින සවස 04 සිට 05 දක්වා ‘ALEXANDRA PLACE’ හිදී පැවැත් වෙයි.

Rate this item
(0 votes)