May 05, 2024

එයිට්කන් ස්පෙන්ස් සමාගම නව ගනුදෙනුවක

September 10, 2014

Amethyst Resort නැමති සුපිරි හෝටලය මිලදීගැනීම සඳහා මෙරට ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා නායකත්වයදෙන එයිට්කන් ස්පෙන්ස් සමාගම සූදානම් වන බවට තොරතුරු හෙළි වෙයි.

Amethyst Leisure (Pvt) Limited සමාගමට අයත් පළමු හෝටලය වන 2011 වසරේපාසිකුඩාහි, අක්කර 10 ක භුමි භාගයක මෙය ඉදිකර තිබේ.

2012මාර්තු මාසයේදී මෙහෙයුම් කටයුතු ඇරඹි මෙම හෝටලය ඉදික‍ළේ Arrc Capital සමාගම විසින් වන අතර ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාවිසින් හෝටලය විවෘත කරන ලදී.

එයිට්කන් ස්පෙන්ස් සමූහයට අයත් එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමාගම (Aitken Spence Hotels) විසින් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඕමානය යන රටවල ප්‍රමඛතමහෝටල් රැසක මෙහෙයුම් කටයුතු සිදු කරයි.

 

Rate this item
(1 Vote)