May 05, 2024

නව සහකාර අධිපතිවරු සිව්දෙනෙක්

September 07, 2014

මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව සහකාර අධිපතිවරුන් ලෙස ඩී. වසන්ත, සී.පී.ඒ. කරුණාතිලක හා එච්.ඒ.කරුණාරත්න යන මහත්වරුන් පත්කර ඇත.

මීට අමතරව දැනට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ‍ලේකම්වරයකු වන එස්.ආර්. ආටිගල මහතාද සහකාර අධිපතිවරයකු ලෙස පත්කර ඇත.

ඉදිරියේදී මතුවිය හැකි අනාගත අභියෝගයන්ජය ගැනීමට කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුප්‍රාප්තික සැලසුමට අනුව මෙම උසස්වීම් ලබාදී ඇත.ඒ අනුව නව සහකාර අධිපතිවරු වශයෙන් ඩී. වසන්ත, සී.පී.ඒ. කරුණාතිලක, එච්.ඒ. කරුණාරත්න, එස්.ආර්. ආටිගල යන මහත්වරුන් පත්වීඇත.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 07 September 2014 10:05