May 05, 2024

රජයේ ඉලක්කය සංචාරක ආර්ථිකයක්

September 06, 2014

රටපුරා සිදුවන සංවර්ධන ක්‍රියාවලිය තුළින් වසර 2016 වන විට සංචාරකයින් ලක්ෂ 25ක ප්‍රමාණයක් මෙරටට ආකර්ෂණය කර ගැනීම රජයේ ඉලක්කය වී ඇති බව පැවසේ. ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියේ  ඉකුත් 2013 වසරේදී බව රජය පවසන අතර රටට ලැබුණු ආදායම ඇ.ඩො. බිලියන 1.45 ක් බවද පැවසේ.

එම කාලය තුළ සංචාරක ආර්ථිකය මගින් සෘජු රැකියා 112,550 ක් සහ වක්‍ර රැකියා 157,600 ක් බිහිවූ බවද පැවසේ. එමෙන්ම 2013 වසරේදී නව හෝටල් 43ක් සංචාරක ක්ෂේත්‍රයට එක් වී ඇත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 06 September 2014 10:08