May 05, 2024

හම්බන්තොටට ජනපති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

September 05, 2014

හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියක් රජය මගින් ක්‍රියාත්මක කර ඇති බව පැවසෙයි.

හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉදිකිරීම සඳහා වනමෙම නව ව්‍යාපෘතියට දකුණු අධිවේගී මාර්ගයේ 3වැනි කොටස සහ සූරියවැව - ගල්වලහන්දිය - මොරකැටිය - ඇඹිලිපිටිය මාර්ගය (දුර කි.මි. 18.28) සහ රන්න -වැටිය මාර්ගය (දුර කි.මි.16.15) අයත් වන බව පැවසෙයි.

මේ ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට අදාළ යෝජනාවජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතිඅතර ඒ සඳහා අනුමැතිය ලැබී තිබේ.

Rate this item
(0 votes)