April 28, 2024

Ford Mustang යළි කරලියට

September 02, 2014

ලොව පැරණිම Ford Mustang මෝටර් රථ, නව්‍යකරණය කරනැවතත් වෙළඳපලට මුදා හැරීමට ෆෝර්ඩ් මෝටර් රථ සමාගම සුදානම් වී තිබේ.

මෙක්සිකෝවේ සිට රටවල් 120කට මෙම මෝටර් රථය අපනයනය කිරීමටද කටයුතු යොදා ඇති බව සඳහන්.
මෙහි විශේෂත්වයක් වන්නේ මෙම මෝටර් රථය පැදවීමේ අසුන දකුණුපස තිබීය.ප්‍රධාන වෙළඳපොළවල් 25ක මෙය විකිණීම සඳහා ලබාදෙනු ඇති.
එංගලන්තය,ඔස්ට්‍රේලියාවසහ දකුණු අප්‍රිකානු වෙළඳපොල මොහුන්ගේ ප්‍රධාන ඉලක්කයන් වන අතර මෙය ලොවපුරා  දීප ව්‍යාප්ත කිරීමට ෆෝර්ඩ් මෝටර් රථ සමාගම බලාපොරොත්තුවේ.

Rate this item
(0 votes)