April 27, 2024

චීන සුරූපිනියන් ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට

මෙරට සංචාරක ප්‍රවර්ධන වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා එයාලයින්ස් සමාගම තවත් සමාගමක් සමග එක්වී චීන රූ රැජින තරඟාවලියේ අවසන් තරඟකාරියන් 15 දෙනා මෙරටට ගෙන්වා ඇත.

ඒ සතියක සංචාරයක් සඳහායි. එම කාලය තුළ මෙම පිරිස ලංකාවේ විවිධ සංචාරක ආකර්ෂණයන් සහිත ස්ථාකයන්වල සංචාරය කරනු ඇති.

මේ වන විට චීන සංචාරකයන් 50000 සකට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එය තවදුරටත් වර්ධනය කර ගැනීම මෙහි අරමුණයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 August 2014 10:54