April 28, 2024

සැම්සුන් සහ “HIKE” එක්ව මාලදිවයිනට යයි

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ලිමිටඩ් සිය නවතම හවුල්කරුවා පිළිබඳව නිවේදනය කරයි. ඒ අනුව මාලදිවයිනේ සැම්සුන් ජාතික බෙදාහැරීම්කරුවා ලෙස “HIKE” පත් කරගෙන ඇති අතර සැම්සුන් සහ HIKEටෙලිකොමියුනිකේෂන් ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් විශේෂඥයෝ ලෙසද සැළකේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියානු සැම්සුන් සමාගමේ සහ ශ්‍රී ලංකා ශාඛා නිලධාරී H.K. Changමහතා පවසා සිටියේ ආසියානු වෙළඳපොලට පිවිසෙන තත්ත්වයෙන් බාල නිෂ්පාදන සඳහා සිය නිෂ්පාදනයන් ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇති බවයි.

Rate this item
(0 votes)